අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

මූලික දෙය වෙත ආපසු යෑම

අපට පෙනෙන ආකාරයට යෝජනා සකස් කරන්නේ කැඩීමටයි. සමහර මිනිසුන් මෙම යතාර්ථය ගැන විනෝද වන අතර අලුත් අවුරුදු පෙරොන්දු ඉදිරිපත් කරන්නේ පහසුවෙන් ලබ ගත හැකි දේවල් හැටියටය. මෙන්න සමාජ මාධ්‍ය වලින් කිහිපයක් :

නවතින්න යනුවෙන් දැක්වෙන මාර්ග සංඥා වලදී සෙසු වාහන හිමියන්ට අත වැනීම,
මැරතන් තරඟයක් සඳහා ලියා පදිංචි වීම; එය නොදිවීම.
කල් දැමීම නවත්වන්න-හෙටට
සිරිගෙන් කිසිම උදව්වක් නොමැතිව පැනලා යාම.…

අලුත් පරම්පරාව

1964 දී පරිසරවේදී ජැක් වෙයින්බර්ග් පැවසුවේ “අවුරුදු තිහට වැඩි කිසිවෙකු විශ්වාස කරන්න එපා” කියාය. ඔහු කිවූ දෙය මුලු පරම්පරාවකටම බලපෑමක් ඇති කරන ලද්දේය. පසුව ඔහු කිවූ දෙය ගැන ඔහු දුක් වුනි. ආපසු හැරී බලන විට “මම හිසට උඩින් කිවූ දෙයක් .... සම්පූර්ණයෙන්ම විකෘති වී වැරදි වැටහීමකට ලක් වුනි” කියා ඔහු පැවසුවේය.

පරම්පරා ගණනාවක් ඉලක්ක කර ගත් අපකීර්තිමත් අදහස් ඔබ අසා…

අන් අයව යේසුස්වහන්සේ වෙතට ළඟා කරවීම

දශකයකට පෙර ඔවුන් යේසුස්වහන්සේගේ නාමය දැන ගෙන සිටියේ නැත. පිලිපීනයේ මින්ඩනාඕ කඳුකරයේ සැඟවී සිටි බන්වාන් වැසියන්ට බාහිර ලෝකය සමග එතරම් සම්බන්ධයක් නොතිබුණි. බඩු භාණ්ඩ සඳහා දින දෙකක ගමනක් ගත විය හැකි අතර රළු භූමි ප්‍රදේශයෙහි දැඩි දුෂ්කර ගමනක් යා යුතු වේ. ලෝකය ඔවුන් ගැන සළකිල්ලක් දැක්වූයේ නැත.

ඉන්පසු හෙලිකොප්ටරයකින් කලාපය තුළට සහ ඉන් පිටතට මිනිසුන්ව එහාට මෙහාට ගෙනෙමින් සේවය කිරීමට…

සෘතුව මුදවා ගැනීම

සෘතුව මුදවා ගැනීමට ක්‍රමයක් ලීසාට අවශ්‍ය වුනි. ඇය දුටු සරත් සෘතුවේ සැරසිලි බොහෝමයක් බිහිසුණු සහ අශෝභන ආකාරවලින් මරණය සැමරීම සඳහා යොදා ගෙන තිබුණි.

අන්ධකාරයට සුලු ආකාරයකින් හෝ මුහුණ දීමට අධිෂ්ඨාන කර ගෙන සිටි ලීසා විශාල වට්ටක්කා ගෙඩියක් මත නොමැකෙන තීන්ත පෑනකින් තමාට ස්තුතිවන්ත විය හැකි දේවල් ලිවීමට පටන් ගත්තාය. පළමුවෙන් වූයේ “හිරු ආලෝකයයි”. වැඩිකල් නොගොස් ඇගේ ලැයිස්තුවට අමුත්තන්ද එකතු වුනි.…

ඉවසා දරා ගන්නා වචන

දහනව වන ශත වර්ෂයේ මුල් භාගයේදී තෝමස් කාලයිල් විසින් දාර්ශනික ජෝර්ජ් ස්ටුවර්ට් මිල්ට සමාලෝචනය පිණිස අත් පිටපතක් ලබා දුන්නේය. කෙසේ හෝ අහම්බෙන් හෝ හිතාමතාම හෝ අත්පිටපත ගින්නකට වීසි විය. එය කාලයිල්ගේ එකම පිටපත වුනි. නැතිවූ පරිච්ඡේද නැවත ලිවීමට බිය සැක නැතුව ඔහු කටයුතු කළේය. ඔහුගේ සිතේ නොනැවතී පැවති කථාව නැවැත්වීමට ගිනිදැල් වලට නොහැකි වුනි. මහත් අලාභයක් මධ්‍යයේ පවා කාලයිල් සිය…

ඊකාබොද්ගේ පියාසැරිය

ස්ලීපි හොලෝගේ පුරාවෘත්තයේ, වොෂිංටන් අර්වින් පවසන්නේ ඊකාබෝද් ක්‍රේන් නම් පාසැල් ගුරුවරයෙක් කැටි්‍රනා නම්වූ රූමත් තරුණියක් විවාහ කර ගැනීමට ගන්නා උත්සාහයක් ගැනයි. කථාවේ ඉතා ප්‍රධාන දෙය වන්නේ යටත් විජිත ගම්බද ප්‍රදේශවල හොල්මන් කරන හිස නැති අශ්වාරෝහකයෙක් ගැනයි. එක් රාත්‍රියක ඊකාබොද් අශ්වයෙක් පිට යන අවතාරයක පෙනුමක් ඇති දෙයක් දැක භීතියෙන් කලාපය වෙතින් පලා යයි. මෙම අශ්වාරෝහකයා ඇත්ත වශයෙන්ම පසුව කැටි්‍රනා සමග විවාහ…

කඳවුරෙන් පිටත

මම හැදී වැඩුණු ඝාණාවේ ග්‍රාමීය නගරයේ වෙළඳ පොළ දිනය වූයේ සිකුරාදාය. වසර ගණනාවකට පසුව පවා මට තවමත් එක් වෙළෙන්දියක් සිහිපත් වන්නේය. ලාදුරු රෝගය නිසා ඇගේ අතේ ඇඟිලි සහ පාදවල ඇඟිලි ඛාදනය වී තිබුණි. ඇය ඇගේ පැදුර මත වැතිරී ඇගේ නිෂ්පාදන එකින් එක මල්ලෙන් ඉවතට ගත්තාය. සමහරු ඇයව මග හැරියහ. නිතිපතා ඇයගෙන් භාණ්ඩ මිළදී ගන්න මගේ මව අමතක කළේ නැත. මම…

ක්‍රියාකාරී විශ්වාසය

හමුදා කුමන්ත්‍රණයකදී සෑම්ගේ පියාට දිවි බේරා ගැනීමට පලා යන්නට සිදු වුනි. හදිසියේම ආදායම අහිමි වීම නිසා සෑම්ගේ සහෝදරයා ජීවතුන් අතර තබා ගැනීමට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම තවදුරටත් පවුලට දරා ගත නොහැකි වුනි. දෙවියන්වහන්සේ කෙරෙහි කිපෙමින් “මෙසේ වීමට අප කළේ කුමක්ද?” කියා සෑම් සිතුවේය.

යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකුට පවුලේ කරදර ගැන අසන්න ලැබුණේය. දී ඖෂධ මිළදී ගැනීමට තමා සතුව මුදල් ඇති බව දැන…

දෙවියන්වහන්සේට ආශා වීම

කොනර් සහ සාරා ස්මිත් මාර්ගයේ සැතපුම් පහක් පමණ දුරක පිහිටි නිවසකට ගිය අවස්ථාවේ ඔවුන්ගේ බළලා වන ස්මෝර්ස් උගේ අප්‍රසාදය පළ කළේ නිවසින් පලා යෑමෙනි. දිනක් සාරා ඔවුන්ගේ පැරණි ගොවිපොළේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දුටුවේය. ඡායාරූපයේ ස්මෝර්ස් සිටියේය.

ස්මිත් යුවළ ඔහුව ලබා ගැනීමට සතුටින් එහි ගියහ. ස්මෝර්ස් නැවතත් පලා ගියේය. ඔහු ගියේ කොහාටද කියා සිතන්න. මේ වතාවේ ඔවුන්ගේ නිවස මිළදී ගත් පවුල…

දෙවියන්වහන්සේ එහි සිටින සේක

ඕබ්රි ඇගේ වයස්ගත පියා වෙනුවෙන් ලොම් සහිත කබායක් මිළදී ගත් නමුත් ඔහු එය පැළඳීමට පෙර මිය ගියේය. ඒ නිසා ඇය දිරි ගැන්වීමේ සටහනක් සමග ඩොලර් 20 ක නෝට්ටුවක් එම කබායේ සාක්කුවට දමා එය පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළාය.

සැතපුම් අනුවක් ඈතින් තම පවුලේ අක්‍රමිකතාව තවදුරටත් දරාගත නොහැකිව දහනව හැවිරිදි කෙලී කබායක්වත් නොගෙන නිවසින් පිටව ගියේය. යාමට ඇත්තේ එක් ස්ථානයක් බව…